Home > istilah-istilah > Bahasa Sinhala (SI) > රක්ත තාරකාවන්

රක්ත තාරකාවන්

අඩු උෂ්ණත්වය ඇති තාරකා. හයිඩ්රජන්-දැවෙන රක්ත තාරකාවන් කුඩා වන අතර තමන් සතු ඉන්ධන භාවිතා කරන්නේ සෙමින්ය. මෙම ස්කන්ධය අඩු තාරකා වසර බිලියන දහයේ සිට සිය ගණනක් දක්වා- බොහෝ කාලයක් පුරාවටම ඉතා උනුසුමින් දැවෙන තාරකා වේ. සමහර රක්ත තාරකාවන් ඉතාමත් දීප්තිමත්ය. එනම් ඒවා ඉතා විශාලය. මෙම යෝධයන් හෝ සුපිරි යෝධයන්, ඒවායේ ජීවිත කාලය කෙළවර වෙමින් පවතින තාරකාවේ. බීටාලෙගස් (බීටා ඔරියනිස්) රක්ත සුපිරි යෝධ තාරකාවකට උදාහරණයකි.

0
  • Part of Speech: kata benda
  • Sinonim (s):
  • Blossary:
  • Industri / Domain: Fisika
  • Kategori: Astronomi
  • Company:
  • Produk:
  • Akronim-Singkatan:
Tambah ke Daftar Istilah Saya

Apa yang ingin Anda katakan?

Anda harus log masuk untuk membalas diskusi.

Istilah-istilah dalam Berita

Istilah Terpilih

Kontributor

Daftar istilah utama

HTM49111 Beverage Operation Management

Kategori: Pendidikan   1 9 istilah-istilah

Western Otaku Terminology

Kategori: Teknologi   2 20 istilah-istilah