Home > istilah-istilah > Bahasa Sinhala (SI) > රාත්‍රී සමාජ ශාලාව

රාත්‍රී සමාජ ශාලාව

ක්ලබ්, සමාජශාලා හෝ ඩිස්කෝ ලෙසද හඳුන්වනු ලැබේ, සාමාන්‍යයෙන් රෑ බෝ වන තුරු විනෝද වීමට ඇති ස්ථානය වේ. පටිගත කරන ලද නැටුම්, හිප් හොප්, රෝක්, රෙගේ සහ පොප් සංගීතය ඩී.ජේ. විසින් වාදනය කරන අතර නැටුම් තට්ටුවක් සහ ඩී.ජේ. කූඩාරමක් සහිත බැවින් රාත්‍රී සමාජ ශාලාවක් බීමහල්,අවන්හල් හෝ සුරා සැල් වලින් වෙනස් වේ.

0
  • Part of Speech: kata benda
  • Sinonim (s):
  • Blossary:
  • Industri / Domain: Bar & klub malam
  • Kategori:
  • Company:
  • Produk:
  • Akronim-Singkatan:
Tambah ke Daftar Istilah Saya

Apa yang ingin Anda katakan?

Anda harus log masuk untuk membalas diskusi.

Istilah-istilah dalam Berita

Istilah Terpilih

Lahiru Kirieldeniya
  • 234

    istilah-istilah

  • 0

    Daftar Istilah

  • 0

    pengikut

Industri / Domain: Layanan TI Kategori: Pengolah kata

මෘදුකාංග

පරිගණකයක් විසින් භාවිතා කරනු ලබන වැඩසටහන් හෝ අනෙකුත් මෙහෙයුම් තොරතුරු.

Kontributor

Daftar istilah utama

Multiple Sclerosis

Kategori: kesehatan   1 20 istilah-istilah

Time Measurment

Kategori: Sains   1 20 istilah-istilah