Home > istilah-istilah > Bahasa Sinhala (SI) > නාමාවලි සන්ධාන

නාමාවලි සන්ධාන

නාමාවලි සන්ධාන යනු මාර්ගගත නාමාවලි වල සබැඳි වේ. සමහර නාමාවලි ජනතාව කෙරෙහි ප්‍රයෝජනවත් වන අතර, අනෙකුත් ඒවා අඩු සංවිධානාත්මක අඩු නඩත්තුවක් සහිත වේ. ජනතාව කෙරෙහි ප්‍රයෝජනවත් වන නාමාවලි ඉහළ ශ්‍රේණිගත වීමකට නැඹුරු වන නිසාවෙන් ඒවා SEO සඳහා වැඩිපුරම ප්‍රයෝජනවත් වේ.

0
Tambah ke Daftar Istilah Saya

Apa yang ingin Anda katakan?

Anda harus log masuk untuk membalas diskusi.

Istilah-istilah dalam Berita

Istilah Terpilih

Lahiru Kirieldeniya
  • 0

    istilah-istilah

  • 0

    Daftar Istilah

  • 0

    pengikut

Industri / Domain: Layanan TI Kategori: Pengolah kata

මුසිකය

පැතලි මතුපිටක් හරහා ඇදගෙන යමින් පරිගණක තිරය මත කර්සරය චලනය කිරීමට හා, පරිගණක ක්‍රියාදාමයන් පාලනය කිරීම සඳහා වූ බොත්තම් සහිත කුඩා අත්-හසුරු උපකරණයකි.

Kontributor

Daftar istilah utama

Astrill

Kategori: Teknologi   1 2 istilah-istilah

Financial contracts

Kategori: Hukum   2 12 istilah-istilah